SKIP TO MAIN CONTENT

2017 Magsaysay සම්මානයට පාත්‍රවූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි.

Gethsie Shanmugam
Source: SBS

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුදාවලිය ලත් Ramon Magsaysay සම්මාන උළෙලේ මෙවර Magsaysay සමාමානය ලැබුවන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක් වූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ද විය. 82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුදාවලිය ලත් Ramon Magsaysay සම්මාන උළෙලේ මෙවර Magsaysay සමාමානය ලැබුවන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක් වූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ද විය. 82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now