SKIP TO MAIN CONTENT

සියවස් දෙකකට පෙර එක්සත් රාජධානියට ගෙනගිය ලංකාවේ ආදිවාසී මානව අස්ථි කොටස් ලංකාවට නැවත බාරදුන් මෙහෙයුමේ නිධාන කතාව

The story behind 300 years old Sri Lankan skulls returned by University of Edinburgh
Source: Getty Images

වසර 300ක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙන ශ්‍රී ලංකාවේ ආදිවාසී මානව අස්ථි කොටස් දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද පරීක්ෂණවලින් පසු ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පසුගිය දා නැවත ශ්‍රී ලංකාවට බාර දුන්නේය. මෙම කටයුත්තේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සහ මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

වසර 300ක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙන ශ්‍රී ලංකාවේ ආදිවාසී මානව අස්ථි කොටස් දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද පරීක්ෂණවලින් පසු ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පසුගිය දා නැවත ශ්‍රී ලංකාවට බාර දුන්නේය. මෙම කටයුත්තේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සහ මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now