Source: Oshan Wedageඅප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රි ලංකාවෙන් ලද බවට සොයාගත් පුරා විද්‍යා පර්යේෂණයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සහ මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රි ලංකාවෙන් ලද බවට සොයාගත් පුරා විද්‍යා පර්යේෂණයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සහ මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.