ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. ඒ සඳහා සියලු සිමෙන්ති කැටයම් සිදුකරනු ලබන්නේ පූජ්‍ය ගවරගිරියේ ඉන්ද්‍රසුමන ස්වාමීන්වහන්සේ විසිනි. උන්වහන්සේගේ මේ කටයුත්ත පිළිබඳ SBS සිංහල වැඩසටහනේ කැන්බරා නුවර වාර්තාකාරිනී භද්‍රා කරුණාරත්න ගෙන එන වාර්තාවක් මේ.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






