SKIP TO MAIN CONTENT

පුරවැසි අයිතීන් නොලැබුනත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදි ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් පිලිබඳ කතාව

Private Valentine Hare, one of the soldiers photographed in The Queenslander Pictorial, supplement to The Queenslander, 1917 (John Oxley Library, State Library of Queensland 2016).jpg
Private Valentine Hare, one of the soldiers photographed in The Queenslander Pictorial, supplement to The Queenslander, 1917 (John Oxley Library, State) Credit: Private Valentine Hare, one of the soldiers photographed in The Queenslander Pictorial, supplement to The Queenslander, 1917 (John Oxley Library, State)

පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැරී (Kerri-Lee Barry) සාකච්ඡාවක් පැවැත් වුවා. මේ හමුදා සෙබළුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවයේ නිරත උනත් ඔවුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසුව ඔවුනට නිසි පිළිගැනීමක් නොලැබුණු බවට කරුණු හෙළිවනවා . මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Kerri-Lee Barry, Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැරී (Kerri-Lee Barry) සාකච්ඡාවක් පැවැත් වුවා. මේ හමුදා සෙබළුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවයේ නිරත උනත් ඔවුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසුව ඔවුනට නිසි පිළිගැනීමක් නොලැබුණු බවට කරුණු හෙළිවනවා . මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

අබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසි අයගේ මියගිය කෙනෙකුගේ හඬ සහ රූපය මෙම විශේෂාංගයට ඇතුලත් කර ඇති බවත් ගෞරවනීය ස්වදේශික කාන්තාවක් වන අයිරිස් ග්ලෙන්බාර්ගේ හඬ සහ රූපය භාවිතා කිරීම සඳහා පවුලේ අවසරය ලබා දී ඇති බවත් කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now