"ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.
මුහුණු සහ සිරුරු ලොවට පෙනෙන නිසා කාන්තාවන්ට ක්‍රීඩාව තහනම්, තලිබාන් නව ආණ්ඩුව කියයි: 'ලොව වටා' විදෙස් විත්ති

The Taliban have confirmed that women won’t be allowed to play cricket or any other sport. Source: AFP
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share