SKIP TO MAIN CONTENT

නත්තල් කාලෙට නැතුවම බැරි Christmas minced pie ගැන රසවත් කතාබහක්

[Original size] Light Blue White Clean Grid Family Photo Collage (5).png
Christmas minced pie/Getty images Supplied : Gorden Tambimuttu, SBS Sinhala

ඔස්ට්‍රේලියානු නත්තල් ආහාර සම්ප්‍රදායේ ඉතිහාසය ගැන, Christmas minced pie හා බැඳුනු රසවත් කතා ගැන දැනුවත් වෙන්න ඒ වගේම විවිධ සෞඛ්‍යය ගැටළු තියෙන , ආහාර අවශ්‍යතා තියෙන හැමෝම මේ පාර නත්තලට minced pie එකක් රස විඳින්න කොහොමද කියල දැන ගන්න. සවන් දෙන්න මේ රසවත් කතාබහට

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු නත්තල් ආහාර සම්ප්‍රදායේ ඉතිහාසය ගැන, Christmas minced pie හා බැඳුනු රසවත් කතා ගැන දැනුවත් වෙන්න ඒ වගේම විවිධ සෞඛ්‍යය ගැටළු තියෙන , ආහාර අවශ්‍යතා තියෙන හැමෝම මේ පාර නත්තලට minced pie එකක් රස විඳින්න කොහොමද කියල දැන ගන්න. සවන් දෙන්න මේ රසවත් කතාබහට

මෙල්බර්න්හි වෘත්තීය සූපවේදී Gorden Thambimuttu මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now