ත්‍රස්තවාදය වැළක්වීමේ නීති යටතේ පාපොච්චාරණ සාක්ෂි වශයෙන් යොදාගැනීම පිළිබද පර්යේෂණාත්මක කෘතියක්
Visakesa Source: Visakesa
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමය තුල ත්‍රස්තවාදය වැළක්වීමේ නීති යටතේ LTTE සාමාජිකයින්ගේ පාපොච්චාරණ සාක්ෂි වශයෙන් යොදාගැනීම පිළිබද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පර්යේෂණාත්මක කෘතියක් රචනා කර ඇති අතර, ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.
Share