ලෝකයේ දරුණුම ආර්ථික අගාධයක සිටින අපේ මව්රට, ශ්‍රී ලංකාවේ 75 වන නිදහස ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු SBS සිංහල ගුවන් විදුලිය වෙත දැක්වූ අදහස් වලට සවන් දෙන්න
මේ SBS සිංහල ගුවන් විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට එක වූයේ
වික්ටෝරියා ප්‍රාන්තයේ හිරන්‍යා මනෝරත්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සේන ඇතුගල
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වජිර ජයසුරිය
ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ නාමල් ගමගේ
Share



![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
![[JPG]_How-Australia-Works_Ep0.jpg](https://assets.sbs.com.au/dims4/default/9a0f61e/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2F8f%2F15%2F83a000db458f9fc153fde8cde907%2Fjpg-how-australia-works-ep0.jpg&imwidth=1280)

