SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුව විවාහ මංගල්‍යයක් ඕස්ට්‍රේලියාවේ සිට සැලසුම් කරගැනීම ගැන දැනගත හැකි නොමිලයේ පැවැත්වෙන ප්‍රදර්ශනයක් මෙල්බර්න් සහ සිඩ්නි හිදී 'The wedding show 2017'

The wedding show 2017.jpg
The wedding show 2017.jpg Source: The wedding show 2017.jpg

Wedding Show 2017 යනු යනු ශ්‍රී ලංකාවෙන් පැමිණෙන විවාහ මංගල්‍යය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රවීනයින් සමඟින් මෙල්බර්න් සහ සිඩ්නි වෙසෙන එම ක්ෂේස්ත්‍රයට සම්බන්ද බොහෝ ශ්‍රී ලාංකික සුළුපරිමාන ව්‍යාපාරික ප්‍රජාව නොමිලයේ සම්බන්ද වන ප්‍රජා එකමුතු වැඩසටහනකි. ඒ පිළිබඳව තොරතුරු කතාබහට සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ Wedding Show 2017 හි සංවිධායකවරු වන ඊෂා කුලතුංග, අනුජ කුලතුංග සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි Asia Exhibition and Convention - Sri Lanka හි සාමාන්‍යාධිකාරි සුබෝධ බස්නායක.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Wedding Show 2017 යනු යනු ශ්‍රී ලංකාවෙන් පැමිණෙන විවාහ මංගල්‍යය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රවීනයින් සමඟින් මෙල්බර්න් සහ සිඩ්නි වෙසෙන එම ක්ෂේස්ත්‍රයට සම්බන්ද බොහෝ ශ්‍රී ලාංකික සුළුපරිමාන ව්‍යාපාරික ප්‍රජාව නොමිලයේ සම්බන්ද වන ප්‍රජා එකමුතු වැඩසටහනකි. ඒ පිළිබඳව තොරතුරු කතාබහට සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ Wedding Show 2017 හි සංවිධායකවරු වන ඊෂා කුලතුංග, අනුජ කුලතුංග සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි Asia Exhibition and Convention - Sri Lanka හි සාමාන්‍යාධිකාරි සුබෝධ බස්නායක.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now