Thenu Herath: The 2015 highest score achiever at SACE exam in South Australia Source: SBSදකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත උසස් පාසල් කඩඉම් විභාගය හෙවත් SACE ( South Australia Certificate of Education ) විභාගයෙන් වැඩිම ලකුණු ලබා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය දියණිය, තෙනු හේරත් පිළිබඳව SBS සිංහල සේවයේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනිය කුමුදිනි සිල්වා ඇඩිලේඩ් සිට ගෙන ආ තොරතුරු.....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත උසස් පාසල් කඩඉම් විභාගය හෙවත් SACE ( South Australia Certificate of Education ) විභාගයෙන් වැඩිම ලකුණු ලබා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය දියණිය, තෙනු හේරත් පිළිබඳව SBS සිංහල සේවයේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනිය කුමුදිනි සිල්වා ඇඩිලේඩ් සිට ගෙන ආ තොරතුරු.....