Human Rights Watch සංවිධානයවිසින් ලොව පුරා මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ සිය වාර්ෂික සමාලෝචනය නිකුත් කර තිබෙනවා එම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කැළලක් වන භාවිතයන් කිහිපයක් සොයාගෙන තිබෙන බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද - ජනවාරි 20 වනදා SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Published
By Sudarshani Ambegoda, Sophie Bennett
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends