ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
සිරස්තල
- ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ යෝජනාවට ලිබරල් පක්ෂය තුළින්ම විරෝධයක්
- මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට බලපෑම් සිදු කිරීමට දුම්කොළ සමාගම් උත්සාහ කරන බවට චෝදනා එල්ල වේ
- First Nations Voice to Parliament ජනමත විචාරණයේදී පැවති ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කරන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි
- අද දිනයේ ඉරානයට එරෙහිව දියත් කිරීමට සූදානම් කර තිබු ප්‍රහාර තාවකාලිකව නවතා දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් විමසීමට නව අතුරු කමිටුව තීරණය කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






