සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
පොහොට්ටුවේ අනුරාධපුර රැළියේ බැසිල් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක කිරීමේ යටිපෙළ අරමුණක් තිබිලා: ශ්‍රී ලංකා පුවත්

Gotabhaya Rajapaksha_Wimal Weerawansha_ Basil Rajapaksha. Source: SLPP Facebook
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share