ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ශ්‍රී ලංකාවේ දෙමල ජන සංහාරයක් සිදුවුනේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නියුතු අමාත්‍ය විජිත හේරත් පවසයි
- 2031 වසර වන විට ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 30ක් දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළවේ
- ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සියයට 4.75කින් ඉහල දැමීම තීරණය හේතුවෙන් කුඩා ව්‍යාපාර වලට යම් බලපෑමක් එල්ල වනු ඇතිබවට මතයක්
- යුරෝපානු සංචාර සඳහා පිටත්ව යන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්
- ඔස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවේ කැලිෆෝනියා නගරයට ලඟා වේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






