බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය සහ පශ්චාත් උපාධි පුහුණු උපදේශක ලසිත ජයසිංහ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
දියවැඩියාව සහිත පිරිස "අන්ධ" වීමේ අවදානමෙන් මිදීමට ගතයුතු පියවර

Source: Pixabay / newarta
ජූලි මාසයට යෙදී තිබෙන ජාතික අක්‍ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයට සහ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා යෙදෙන ජාතික දියවැඩියා සතියට සමගාමීව දියවැඩියාවෙන් අක්ෂි සඳහා බලපාන විවිධ රෝග සහ අසාදන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
Share