SKIP TO MAIN CONTENT

ඔබටත් නොදැනීම ඔබතුල තිබෙන පෞරුෂ ගැටළු හඳුනාගැනීම සහ ඒවා මානසික සෞඛ්‍යට බලපාන හැටි ගැන දැනගනිමු

Things to know about Personality disorders and the psychological problems, that 5% of Australians suffer from
Around 5% of Australians are suffering from Personality disorders Source: Pexels / Nicola Barts

ඕස්ට්‍රේලියානුවන් 5%ක් පමණ පීඩා විඳින Personality disorders නොහොත් "පෞරුෂය සම්බන්ද ගැටලු" සහ එය මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානුවන් 5%ක් පමණ පීඩා විඳින Personality disorders නොහොත් "පෞරුෂය සම්බන්ද ගැටලු" සහ එය මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය, රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now