AAP Image / Ben Birchall/PA Wire Source: AAP Image / Ben Birchall/PA Wireසමහරක් IVF සායන මගින් මහජනතාවට ලබා දෙන තොරතුරුවල නිරවද්‍ය භාවය පිළිබද ගැටළු ඇති බව පසුගියදා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවක් පෙන්වා දී තිබු අතර IVF තාක්ෂණයෙන් දරුවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන අය සැලකිල්ලට ගත යුතු කාරණා පිලිබදව කළල විද්‍යා වෛද්‍ය මදාර රළපනාව සමගින් කල කතා බහක්.
සමහරක් IVF සායන මගින් මහජනතාවට ලබා දෙන තොරතුරුවල නිරවද්‍ය භාවය පිළිබද ගැටළු ඇති බව පසුගියදා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවක් පෙන්වා දී තිබු අතර IVF තාක්ෂණයෙන් දරුවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන අය සැලකිල්ලට ගත යුතු කාරණා පිලිබදව කළල විද්‍යා වෛද්‍ය මදාර රළපනාව සමගින් කල කතා බහක්.