Dr Dulan Kodikara/ Getty imagesඕස්ට්‍රේලියාව පුරා පුද්ගලයන් 16%ක ප්‍රමාණයක් කොන්දේ අබාධ වලින් පීඩා විදින බව සොයාගෙන තිබෙනවා. මෙම ඔබේ ජිවිතයේ ඕනෑම කාලයක ඇති විය හැකි තත්වයක්. ඒ පිලිබදව පිලිබදව සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
Published
Updated
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව පුරා පුද්ගලයන් 16%ක ප්‍රමාණයක් කොන්දේ අබාධ වලින් පීඩා විදින බව සොයාගෙන තිබෙනවා. මෙම ඔබේ ජිවිතයේ ඕනෑම කාලයක ඇති විය හැකි තත්වයක්. ඒ පිලිබදව පිලිබදව සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරයකු ලෙස සේවය කරන ආචාර්ය දුලාන් කොඩිකාර සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න