පළමු නිවස ගන්න ඉන්න කෙනෙක්ට අඩු deposit එකකින් ගෙයක් ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි Home equity Scheme. මේ වගේ ක්‍රමයක වැසි අවාසි සහ සහ අනෙකුත් first home buyer Grants පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පළමු නිවස ගන්න ඉන්න කෙනෙක්ට අඩු deposit එකකින් ගෙයක් ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි Home equity Scheme. මේ වගේ ක්‍රමයක වැසි අවාසි සහ සහ අනෙකුත් first home buyer Grants පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වරලත් නිවාස හා දේපල නියෝජිතවරයකු ලෙස කටයුතු කරන නවින් ඩී සිල්වා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව