Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: 1993 පසු ඕස්ට්‍රේලියාවේ නරකම අයවැය මෙයයි, නව මතවිමසුමකදී ඕස්ට්‍රේලියානුවන් කියයි

A composite created on Wednesday, May 13, 2026 featuring Finance Minister Katy Gallagher (L), Prime Minister Anthony Albanese (C) and Treasurer Jim Chalmers (R) (AAP Image-Susie Dodds).jpg

ෆෙඩරල් අයවැයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම පවතී. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර මේ අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා negative gearing, capital gains සහ trusts කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී යන්නේ ඔහුගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකයින් විසින් දුර්වල ලෙස පිළිගෙන ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

Published

By Tee Mitchell

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ෆෙඩරල් අයවැයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම පවතී. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර මේ අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා negative gearing, capital gains සහ trusts කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී යන්නේ ඔහුගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකයින් විසින් දුර්වල ලෙස පිළිගෙන ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now