SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය තුළ ඔබේ දරුවාට ස්ථාපනය වීම සඳහා අත්වැලක් මෙවර SBS සිංහල 'Settlement Guide' තුළින්.

Getty
Getty Source: Getty

ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී දරුවෙකු පාසල් ජීවිතය ආරම්භ කිරීම එම දරුවාට සහ පවුලේ උදවියට තීරණාත්මක පියවරක් ලෙස හැඳින්වෙනවා. එම තීරණාත්මක පියවරේදී තමන්ගේ දරුවාට ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතියෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට අත්වැලක් අද Settlement Guide විශේෂාංගය තුළින්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී දරුවෙකු පාසල් ජීවිතය ආරම්භ කිරීම එම දරුවාට සහ පවුලේ උදවියට තීරණාත්මක පියවරක් ලෙස හැඳින්වෙනවා. එම තීරණාත්මක පියවරේදී තමන්ගේ දරුවාට ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතියෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට අත්වැලක් අද Settlement Guide විශේෂාංගය තුළින්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now