Getty Source: Gettyනීතිය හමුවේ සියලු ඔස්ට්‍රේලියානුවන් සමාන වන නමුත් යුක්තිය ලබා ගැනීම සඳහා නීති සේවාවන් ලබා ගැනීමට යන වියදම සෑම දෙනෙකුටම දැරීමට හැකියවක් නොමැත. මෙම හිඩැස පිරවීම සඳහා ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රන්තයක්ම සහ ටෙරිටරියක්ම ආවරණය වන පරිදි නීති ආධාර කොමිසම් 8ක් ක්‍රියාත්මක වෙයි.එම නීති ආධාර කොමිසම් පිළිබඳ විස්තර අද Settlement Guide විශේෂාංගය තුළින්.
Published
Updated
By Madhura Seneviratne, Wolfgang Mueller
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නීතිය හමුවේ සියලු ඔස්ට්‍රේලියානුවන් සමාන වන නමුත් යුක්තිය ලබා ගැනීම සඳහා නීති සේවාවන් ලබා ගැනීමට යන වියදම සෑම දෙනෙකුටම දැරීමට හැකියවක් නොමැත. මෙම හිඩැස පිරවීම සඳහා ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රන්තයක්ම සහ ටෙරිටරියක්ම ආවරණය වන පරිදි නීති ආධාර කොමිසම් 8ක් ක්‍රියාත්මක වෙයි.එම නීති ආධාර කොමිසම් පිළිබඳ විස්තර අද Settlement Guide විශේෂාංගය තුළින්.