Australian Prime Minister Anthony Albanese (centre) and Candidate for Dunkley Jodie Belyea (right) pose for a photograph with Bowling Club members at a press conference at the Frankston Bowling Club in Melbourne, Thursday, January 11, 2024. (AAP Image/Diego Fedele) NO ARCHIVING Source: AAP / DIEGO FEDELE/AAPIMAGE
ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේස්ත්‍රය නව බදුසංශෝදන, ඒ වගේම දේශසීමා ආරක්ෂාව වගේ කාරනා නිසා උණුසුම් වෙලා තිබුනත් මේ දිනවල සියලු දෙනාගේ ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ වික්ටෝරිය ප්‍රාන්තයේ අතුරු මැතිවරණයක් වෙතයි. Dunkley මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණය labor සහ Liberal පක්ෂ දෙකටම ඉතාම තීරණාත්මක මැතිවරණයක් වෙලා තියෙනවා.මේ සම්බන්ද තොරතුරු සහ ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේස්ත්‍රයේ නවතම තොරතුරුු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට. Published 26 February 2024 12:57pm
By Sydney Lang
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේස්ත්‍රය නව බදුසංශෝදන, ඒ වගේම දේශසීමා ආරක්ෂාව වගේ කාරනා නිසා උණුසුම් වෙලා තිබුනත් මේ දිනවල සියලු දෙනාගේ ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ වික්ටෝරිය ප්‍රාන්තයේ අතුරු මැතිවරණයක් වෙතයි. Dunkley මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණය labor සහ Liberal පක්ෂ දෙකටම ඉතාම තීරණාත්මක මැතිවරණයක් වෙලා තියෙනවා.මේ සම්බන්ද තොරතුරු සහ ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේස්ත්‍රයේ නවතම තොරතුරුු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට.