A ‘For Sale’ sign is seen outside an apartment block (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGEඕස්ට්‍රේලියාව මේ වනවිට තම ඉතිහාසයේ දරුණුතම නිවාස අර්බුධයට මුහුණ දෙමින් සිටිනවා. දහස් ගණනක් දෙනා දැඩි කුලී නිවාස අර්බුදයකට මුහුණ දෙන අතර විශාල පිරිසකට නිවාස අහිමිවීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 16 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Hannah Kwon
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව මේ වනවිට තම ඉතිහාසයේ දරුණුතම නිවාස අර්බුධයට මුහුණ දෙමින් සිටිනවා. දහස් ගණනක් දෙනා දැඩි කුලී නිවාස අර්බුදයකට මුහුණ දෙන අතර විශාල පිරිසකට නිවාස අහිමිවීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 16 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.