Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට

A woman and child are guided through a very crowded airport by a hooded man.

EDITORS NOTE**CONTAINS BLURRING** A group of supporters surround an Islamic State-linked family as they arrive at Melbourne international Airport, in Melbourne, Thursday, May 7, 2026. A group of 13 women and children are set to return to Australia after years spent in a Syrian refugee camp following the fall of Islamic State. Source: AAP / Joel Carrett

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට
  • ජාතික මුල් ළමා විය අධ්‍යාපන සහ රැකවරණ කොමිසමක් පිහිටුවීමට ෆෙඩරල් රජයේ අවධානය
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ට එරෙහිව මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණයක්
  • කීර්තිමත් පරිසරවේදී ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය ජන්ම ශත සංවත්සරය සමරයි
  • මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ FIFA පාපන්දු ලෝක කුසලාන තරඟ සජීවී මහජන ප්‍රදර්ශනය අත්හිටුවීමට ගත් තීරණය ප්‍රාන්ත අගමැතිනිය අවලංගු කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now