SKIP TO MAIN CONTENT

ග්‍රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු

download-ezgif.com-avif-to-jpg-converter.jpg
Supermarkets say they're dealing with surging yoghurt demand, which an expert suggests is due to a high-protein fixation that may be unnecessary, health-wise. Source: SBS News / Shivé Prema

මෑතක ඉඳන් ඕස්ට්‍රේලියාවේ ප්‍රෝටීන අධික ග්‍රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්‍රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක් ඇවිත්. අන්තර්ජාලය පාදක කරගත් ආහාර රැලි වගේ ම ප්‍රෝටීන අධික ආහාර ගැනීමේ ප්‍රවණතාව පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

Published

By Shivé Prema

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

මෑතක ඉඳන් ඕස්ට්‍රේලියාවේ ප්‍රෝටීන අධික ග්‍රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්‍රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක් ඇවිත්. අන්තර්ජාලය පාදක කරගත් ආහාර රැලි වගේ ම ප්‍රෝටීන අධික ආහාර ගැනීමේ ප්‍රවණතාව පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now