මේ දිනවල මෙල්බර්න් වලට වැඩමකොට සිටින ඩාවින් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන උඩහේනේ සීලරතන ස්වාමීන් වහන්සේ සමඟින් බුදු දහම හා සම්බන්දව මේ දිනවල පැතිර යන විවිද මිත්‍යා මත පිළිබඳව SBS වැඩසටහන සිදුකරන ලද කාලීන සාකච්චාවක්... සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS ගුවන් විදුලිය
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese






