SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ අනිත් Rental application වලට වඩා හොඳ අයදුම්පතක් හදල, ගේ ඉක්මනට ගන්න මේ දේවල් දැනගන්න

SBS SInhala Image.jpg
Hero Thilakaratne - Licenced & experienced realtor / Property Consultant - VIC Source: Supplied / Ivan S - pexels

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now