Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේදී ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න ඔබ මේ ක්‍රම අත්හදා බැලුවාද?

Fuel pump close-up photo on Australian service station

Fuel pump Dispenser close-up photo on Australian service station Source: iStockphoto / moisseyev/Getty Images

අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මෝටර් රථ ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට පහසු සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පිළිබඳව සොයා බලන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉහළ යන ජීවන වියදම්වලට ඔස්ට්‍රේලියානුවන් අනුගත වන ආකාරයද අපි මෙහිදී සොයා බලනවා.

Published

By Sahil Makkar

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මෝටර් රථ ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට පහසු සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පිළිබඳව සොයා බලන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉහළ යන ජීවන වියදම්වලට ඔස්ට්‍රේලියානුවන් අනුගත වන ආකාරයද අපි මෙහිදී සොයා බලනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now