Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'සජබ ඉදිරි පුංචි චන්දයේදී එජාපය සමඟ එක්ව ඇතැම් චන්ද කොට්ටාස සඳහා තරඟ වදීවි': මෙල්බන් ආපු තිස්ස අත්තනායක කියයි

Tissa Attanayake in studio discussion on 6 Feb 2025.jpg

National organiser of the opposition of Sri Lanka - SJB, Mr. Tissa Attanayake and Dinesha Dilrukshi Wijesuriya from SBS Sinhala are in the SBS Melbourne studios. Image - SBS Sinhala

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙල්බර්න් පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ අදහස් මෙම කෙටි සාකච්චාවේ ඇතුලත් වේ.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙල්බර්න් පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව SBS සිංහල සේවය හමුවේ පැවසූ අදහස් මෙම කෙටි සාකච්චාවේ ඇතුලත් වේ.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now