ජනාධිපතිවණයේදී සජිත් ගේ පැරදුමට හේතු පිළිබඳව මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී තිස්ස අත්තනායක SBS සිංහල සේවය හමුවේ තොරතුරු දිගහරී

Tissa Attanayake talks to SBS Sinhala radio Source: SBS Sinhala
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට බලපෑ හේතු සහ එජාපයේ මීළඟ පියවර පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී ලෙසට කටයුතු කල තිස්ස අත්තනායක මහතා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්...
Share




