අද වාර්තාවෙන්
- භාණ්ඩාගාර හැකර් සිද්ධියට පාර්ලිමේන්තුවේ COPA කමිටුවෙනුත් පුළුල් විමර්ශනයක් සිදු කල යුතුයි - රංජිත් කීර්ති තෙන්නකෝන්, Free Lawyers සංවිධානය
- භාණ්ඩාගාර හැකර් සිද්ධියට සියලු ආකාරයේ විමර්ශන දැනටත් ක්‍රියාත්මකයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස
- මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න කෙනෙක්ව බය කරලා ප්‍රකාශ ලියවා ගන්න තැනට වැටිලා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ
- මාලදිවයිනේ ජනපති ලංකාවේ සංචාරයක
- රුසියාවේ සෞඛ්‍ය අමත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය
- මාධ්‍ය නිදහස් දර්ශකයේ ස්ථාන 5 ක් ඉදිරියට ආ ශ්‍රී ලංකාව
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





