මේ නිවාඩු කාලයේදී ඔස්ට්‍රේලියාවේ සිට විදේශ රටක සංචාරයකට යනවිට සැලකිලිමත් විය යුතු ප්‍රධාන සෞඛ්‍ය කරුණු පිළිබඳ ඔස්ට්‍රලේසියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය සංගමයේ සාමාජික මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
Share






