traveling to the Tyrrell Pink Lakes in Victoria_ SBS Sinhala monthly Radio journey to remote Australia_ Image- Suppliedරෝස පැහැති ජලය රැඳී විල් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ Tyrrell නමවන ප්‍රාදේශීය ප්‍රදේශයකටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
රෝස පැහැති ජලය රැඳී විල් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ Tyrrell නමවන ප්‍රාදේශීය ප්‍රදේශයකටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට
පසුගිය මාසයේ චාරිකාවට සවන්දෙන්න පහතින්...