Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියාවේ අපූරු පෙදෙසකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

Hamelin Pool - Western Australia_ Australian Rural Beauty_ SBS Sinhala

Hamelin Pool - Western Australia_ Australian Rural Beauty_ SBS Sinhala monthly traveling program to remote Australia. Image - Supplied (Janaka Weerasinghe)

පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Janaka Weerasinghe

Source: SBS




Share this with family and friends


පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්


SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

—————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now