SKIP TO MAIN CONTENT

බටහිර ඕස්ට්‍රේලියාවේ සුන්දර වෙරළ නගරයක ඇති දිගම ජැටියේ ගෙවුනු අපූරු මොහොතක්: Australian Rural Beauty

Busselton is a city on the southwest tip of Western Australia
Traveling to Busselton city on the southwest tip of Western Australia_ SBS Sinhala monthly Radio journey to remote Australia

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ මුහුද මැද්දෙන් විහිද යන දකුණු අර්ධ ගෝලයේ ඇති දිර්ගතම ජැටිය පිහිටි සුන්දර වෙලරබද ගම්මානයකටයි මෙවර සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ මුහුද මැද්දෙන් විහිද යන දකුණු අර්ධ ගෝලයේ ඇති දිර්ගතම ජැටිය පිහිටි සුන්දර වෙලරබද ගම්මානයකටයි මෙවර සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්.

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now