Traveling to the remote city of ‘Roma’ where the Gas industry started for the first time in Australian history: Australian Rural Beauty_ SBS Sinhala monthly Radio journey
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බේන් නගරයටත් කි.මී. 450 ක් පමණ එපිටින් ඇති ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන 'රෝමා' හෙවත් මෙරට ප්‍රථම වතාවට ගෑස් නිධි සොයාගැනීම් හරහා ගෑස් කර්මාන්තය ආරම්භ වුනු නගරය වෙත චාරිකාවක් යන්න SBS සිංහල සේවය සමඟ එකතුවන්න ... Published 3 October 2022 2:50pm
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බේන් නගරයටත් කි.මී. 450 ක් පමණ එපිටින් ඇති ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන 'රෝමා' හෙවත් මෙරට ප්‍රථම වතාවට ගෑස් නිධි සොයාගැනීම් හරහා ගෑස් කර්මාන්තය ආරම්භ වුනු නගරය වෙත චාරිකාවක් යන්න SBS සිංහල සේවය සමඟ එකතුවන්න ... සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින ්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව රැගෙන ගිය චාරිකාව පහතින්