SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ වන මරේ ගඟ මුහුදට වැටෙන තැන ඇති අපූරුතම විලක් බලන්න යමු: Australian Rural Beauty

Traveling to see the lake Alexandrina_ Australian rural beauty
Traveling to see Lake Alexandrina_ Australian rural beauty_ SBS Sinhala monthly radio tour - Image - supplied

ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ වන මරේ ගඟ දිගේ එය දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මුහුදට වැටෙන තැන නිර්මාණය වන Alexandrina විල සහ එහි සුවිශේෂිත්වය හෙළිකරන අපුරු චාරිකාවක මෙවර අපි ඔබව SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාවෙන් එක්ක යනවා. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින් ....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Janaka Weerasinghe

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ වන මරේ ගඟ දිගේ එය දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මුහුදට වැටෙන තැන නිර්මාණය වන Alexandrina විල සහ එහි සුවිශේෂිත්වය හෙළිකරන අපුරු චාරිකාවක මෙවර අපි ඔබව SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාවෙන් එක්ක යනවා. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින් ....

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now