ඕස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට දෙන JobSeeker ගෙවීම් ඉහළ දැමීම ප්‍රතික්ෂේප වේ: අප්‍රේල් 20 කාලීන විශේෂාංගය

Treasurer Jim Chalmers won't be putting more Credit: Martin Ollman/Getty Images
JobSeeker ගෙවීම් වැඩි කිරීම සදහා වන නිර්දේශ , මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් නොසලකා හැරීම සහ ඊට විපක්ෂය ඇතුළු අනෙක් පාර්ශවයන් දක්වන ප්‍රතිචාර ගැන නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share