ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය අභිබවා යන අතරේ මැලේරියා ඖෂධ කොරෝනා සඳහා හොඳ යයි ට්‍රම්ප් කියයි - 'ලොව වටා' විදෙස් විත්ති

weekly world news wrap Source: SBS Sinhala radio
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share




