බ්‍රිතාන්‍ය සහ රුසියාව තව දින කිහිපයකින් කොරෝනා එන්නත ජනතාවට ලබාදීමට සැරසෙන අතරේ මීළඟ ජනාධිපතිවරණයෙන් යලිත් එන බවට ට්‍රම්ප් ඉඟි කරයි : 'ලොව වටා

Donald Trump Source: Getty Images
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share