ට්‍රම්ප් ජනපති සටන අරඹද්දී ඇමරිකාවේ Tik Tok ලොක්කා මාරුවෙයි. ඒ අතරේ විපක්ෂ නායකට වස දුන්නා කියා ඔප්පු කර පෙන්වන ලෙසට පුටින් අභියෝග කරයි : ලොව වටා විදෙස් විත්ති

Trump_Putin_Kevin Mayer_world news Source: SBS Sinhala
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share