Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලොව වටා: ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් , ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ඉල්ලයි

Subheading.jpg

(L) Donald Trump - 45th and 47th U.S. President / (R)Narendra Modi - Minister of India / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Source: AAP

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් 
  • මැදපෙරදිග යුද්ධයේ අලුත්ම තොරතුරු 
  • මැදපෙරදිග යුද්ධයට මැදිහත් වෙන්නැයි චීනය පාකිස්තානයෙන් ඉල්ලයි 
  • Hantavirus ගැන තවමත් කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි 
  • එක්සත් රාජධානි අගමැති, ඉල්ලා අස්වන ලෙසට කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි 
  • Meta සමාගමට එරෙහිව යුරෝපා අධිකරණයෙන් තීන්දුවක් 
  • ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ජනතාවගෙන් ඉල්ලයි  

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now