ජනාධිපතිවරණ ප්‍රතිඵලය තවමත් පිළිනොගන්නා ට්‍රම්ප්, කොරෝනා එන්නත් තරඟය සහ හොංකොං වලට චීනය සිදුකරන බලපෑම : අද "ලොව වටා" තුලින්

The American people will decide whose policies they value the most. Source: AAP
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share