Key Points
- මැද පෙරදිග යුද්ධයේ අලුත්ම තත්වය
- ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මෙන් පසු ලෝක තෙල් මිල පහත වැටෙයි
- ඇමරිකාවේ සහ කොලොම්බියාවේ ගුවන් අනතුරු ගැන තොරතුරු
- ළමයින් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් මෙටා වගකිව යුතු බව නිව් මෙක්සිකෝ ජූරි සභාව තීරණය කරයි
- මෙටා ගනුදෙනු සමාලෝචනය අතරතුර චීනය Manus සම-නිර්මාතෘවරුන්ට රටින් පිටවීම තහනම් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






