යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ වන ට්‍රම්ප් ගේ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය සහ කොරෝනා එන්නත් වල අතුරුඵල පිළිබඳව ස්වීඩනයෙන් මතුවුනු බිය : 'ලොව වටා' විදෙස් විත්ති

US President Donald Trump Celebrating Thanksgiving in 2019 Source: AFP
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share