SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වත්මන් රජයේ පළමු අයවැයෙන් සංක්‍රමණික ප්‍රජාවන්ට වැදගත්වන කරුණු පිලිබඳ සමාලෝචනයක්...."SBS සිංහල ආර්ථික විමර්ශන"

Budget 2016 - AAP
Budget 2016 - AAP Source: Budget 2016 - AAP

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ ඕස්ට්රේලියාවේ වත්මන් Turnbull රජයේ පළමු අයවැයෙන් ඉදිරිපත්කොට ඇති සංක්‍රමණික ප්‍රජාවන්ට වැදගත්වන කරුණු පිළිබඳවයි...... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ ඕස්ට්රේලියාවේ වත්මන් Turnbull රජයේ පළමු අයවැයෙන් ඉදිරිපත්කොට ඇති සංක්‍රමණික ප්‍රජාවන්ට වැදගත්වන කරුණු පිළිබඳවයි...... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now