SKIP TO MAIN CONTENT

Negative Gearing ක්‍රමවේදයට කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව අගමැති ටුර්න්බුල් නැවත වතාවක් අවධාරණය කරයි

AAP
AAP Source: AAP

ආයෝජන දේපල සදහා බදු සහන ලබාගත හැකි Negative Gearing ක්‍රමවේදයට කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව අගමැති මැල්කම් ටුර්න්බුල් නැවත වතාවක් අවධාරණය කර තිබේ. මේ පිලිබදව නැවත වතාවක් රජයේ මන්ත්‍රීවරුන් අතර කතා බහක් අතිඅව තිබෙන අතර, එය සංශෝධනය කිරීමෙන් නිවාස මිල අඩු කිරීමට යම් අත්වැලක් සැපයිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් අගමැති ටර්න්බුල් පවසන්නේ, නිවාස වෙළද පොළට නිකුත්වන නිවාස සංඛ්‍යාව වැඩි කිරීමෙන් එය කල හැකි බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Source: SBS

Skip to podcast episode content

ආයෝජන දේපල සදහා බදු සහන ලබාගත හැකි Negative Gearing ක්‍රමවේදයට කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව අගමැති මැල්කම් ටුර්න්බුල් නැවත වතාවක් අවධාරණය කර තිබේ. මේ පිලිබදව නැවත වතාවක් රජයේ මන්ත්‍රීවරුන් අතර කතා බහක් අතිඅව තිබෙන අතර, එය සංශෝධනය කිරීමෙන් නිවාස මිල අඩු කිරීමට යම් අත්වැලක් සැපයිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් අගමැති ටර්න්බුල් පවසන්නේ, නිවාස වෙළද පොළට නිකුත්වන නිවාස සංඛ්‍යාව වැඩි කිරීමෙන් එය කල හැකි බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now