Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියානුවන්ගේ නින්දත්, රටේ ඉහළම නිදන්ගත රෝගය ගැනත් කළ වාර්තාමය කතාමාලා දෙකක් SBS On Demand ඔස්සේ

australias health revolution logo.jpg

Source: SBS

සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම සැපවත් නින්දක් ලබා ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉහළම නිදන්ගත රෝගය වන දෙවන අදියරේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමට දකුණු ආසියානු ප්‍රජාවට වැඩි ප්‍රවණතාවක් ඇති බව වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ නින්ද සහ දියවැඩියාව කේන්ද්‍ර කොටගත් වාර්තාමය කතාමාලා දෙකක් SBS Originals ලෙස SBS on Demand ඔස්සේ ඔබට නොමිලයේ නරඹන්න පුළුවන්. සම්මානනීය මාධ්‍යවේදී වෛද්‍ය මයිකල් මෝස්ලි ගෙන ආ Australia's Sleep Revolution with Dr Michael Mosley සහ Australia's Health Revolution with Dr Michael Mosley පිළිබඳ ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම සැපවත් නින්දක් ලබා ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉහළම නිදන්ගත රෝගය වන දෙවන අදියරේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමට දකුණු ආසියානු ප්‍රජාවට වැඩි ප්‍රවණතාවක් ඇති බව වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ නින්ද සහ දියවැඩියාව කේන්ද්‍ර කොටගත් වාර්තාමය කතාමාලා දෙකක් SBS Originals ලෙස SBS on Demand ඔස්සේ ඔබට නොමිලයේ නරඹන්න පුළුවන්. සම්මානනීය මාධ්‍යවේදී වෛද්‍ය මයිකල් මෝස්ලි ගෙන ආ Australia's Sleep Revolution with Dr Michael Mosley සහ Australia's Health Revolution with Dr Michael Mosley පිළිබඳ ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

SBS on Demand ඔස්සේ ඔබත් අද ම නරඹන්න:

Australia's Sleep Revolution
Source: SBS Credit: SBS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now